මුල් පිටුව මුදල් විශුද්ධිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ අපනයන හා මාර්ගගත අපනයන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි
මුල් පිටුව මුදල් විශුද්ධිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ අපනයන හා මාර්ගගත අපනයන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි

මුදල් විශුද්ධිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ අපනයන හා මාර්ගගත අපනයන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් සංවිධානය කරන ලද මුදල් විශුද්ධිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ අපනයන හා මාර්ගගත අපනයන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ඉතා සාර්ථක අන්දමින් 2024/05/29 වන දින පැවැත්විණි. ඒ සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරිවරුන්ද ගාල්ල නගරය ආශ්‍රිත මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ද සහභාගී වූහ.