Home අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක්-2023 ජනවාරි මස 31 වන දින ලග්ගල කළුගඟ සංජිව හෝටල් පරිශ්‍රයේදී
Home අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක්-2023 ජනවාරි මස 31 වන දින ලග්ගල කළුගඟ සංජිව හෝටල් පරිශ්‍රයේදී

අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක්-2023 ජනවාරි මස 31 වන දින ලග්ගල කළුගඟ සංජිව හෝටල් පරිශ්‍රයේදී

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2023 ජනවාරි මස 31 වන දින ලග්ගල කළුගඟ සංජිව හෝටල් පරිශ්‍රයේදී සාර්ථක අන්දමින් පවත්වන ලදී.