Home වෙනස්වීම් කළමනාකරණය තුලින් ආයතනික සංවර්ධන හා පුද්ගලික හා රැකියා දිවියේ සාර්ථක වෙනසක්” පුහුණු වැඩසටහන
Home වෙනස්වීම් කළමනාකරණය තුලින් ආයතනික සංවර්ධන හා පුද්ගලික හා රැකියා දිවියේ සාර්ථක වෙනසක්” පුහුණු වැඩසටහන

වෙනස්වීම් කළමනාකරණය තුලින් ආයතනික සංවර්ධන හා පුද්ගලික හා රැකියා දිවියේ සාර්ථක වෙනසක්” පුහුණු වැඩසටහන

කුඩා ව්‍යාපාර සංවර්ධන (රත්නපුර) සහකාර අධ්‍යක්ෂිකා එල්. හේමානි බරණිගේ මහත්මිය ‍ගේ මෙහෙය විම යටතේ “වෙනස්වීම් කළමනාකරණය තුලින් ආයතනික සංවර්ධන හා පුද්ගලික හා රැකියා දිවියේ සාර්ථක වෙනසක්” පුහුණු වැඩසටහන 2022.11.17 දින ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.