Home නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව
Home නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති විරාජ් ඩී සිල්වා මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව 2022.10.18 වන දිනට යෙදුණු අතර ඒ සඳහා
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා ඇතුලු මැති අමැතිවරුන්ද කර්මාන්ත අමාත්‍යංශ අතිරේක ලේකම් එස් එම් පියතිස්ස මහතාද මේ සඳහා සහභාගි වුහ