මුල් පිටුව නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව
මුල් පිටුව නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

නව සභාපති වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති විරාජ් ඩී සිල්වා මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව 2022.10.18 වන දිනට යෙදුණු අතර ඒ සඳහා
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා ඇතුලු මැති අමැතිවරුන්ද කර්මාන්ත අමාත්‍යංශ අතිරේක ලේකම් එස් එම් පියතිස්ස මහතාද මේ සඳහා සහභාගි වුහ .