Our Values
ශ්‍රී ලාංකික ආචාර ධර්ම, අගයයන්, වගවීම, දර්ශනයන් සහ විනිවිදභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම තුලින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හා පිළිගැනීමක් හිමිකර ගෙන ඇත.
කර්මාන්තයේ කොටස්කරුවන්ගේ විශ්වාසය පෝෂණය කරමින් කර්මාන්තය සංවර්ධන කිරීමට අවශ්‍ය වන්නාවු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
නිල රාජකාරි කටයුතු වල නියැලීමේදී ඉහළ සංවිධානය, පෞද්ගලික අවංක භාවය සහ ඒකීය භාවය තුලින් තිරසාර විශ්වාසයක් දිනාගැනීම.
ධනාත්මක කණ්ඩායම් ජීව ගුණයක් තුළින් ඵලදායි ප්‍රතිඵල ලගාකර ගැනීම සහ ආයතනික අරමුණු ඉටුකර ගැනීම.
- උසස් තාක්ෂණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව
අන්තර්ජාතිකව පිළිගත් ක්රමාවේදයන් සමඟ අනුගතවීමත් නවීන තාක්ෂණික උපයෝජනයත් තුලින් ඉහළ නිෂ්පාදනයක්, සේවාවක්, ක්‍රියාවලියක් අත්කර ගැනීම.
සේවකයන් කාර්යක්ෂමව, ධනාත්මක ආකල්ප වලින් යුක්තවු කාර්යයන් ඉටුකිරීමේ කලාවක් සඳහා පොළඹවන්නා වු වැඩ පරිසරයක් පවත්වාගෙනයාම.
කර්මාන්තය ඉහළ නැංවීමේදී හමුවන අභියෝග සහ අවිනිශ්චිත තාවයන්ට ආත්මවිශ්වාසයකින් සහ වගකීමකින් කිරීම සඳහා කාර්ය මණ්ඩලය දිරි ගැන්වීම සහ පොළඹවීම.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සහ ජාතියේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවයන් කාර්යක්ෂමව සපුරාලීම සඳහා නව වෙළදපොළ අවස්ථා, වාසිදායක තත්ත්වයන් හඳුනාගැනීම සහ සොයාගැනීම.
වර්තමානගෝලීය දැනුම හා තාක්ෂණික උපයෝජනය අනුගමනය කිරීම තුලින් ඉහළ ඵලදායිතාව, සේවාවක් හා ක්‍රියාවලීන් අත්පත් කරගැනීම