මුල් පිටුව අපනයන ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
මුල් පිටුව අපනයන ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

අපනයන ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදී, අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අලෙව්) අමල් තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් බේරුවල පත්තෙකඩේ චීන කොටුව මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමයේ ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ශාලාවේදී 2023 නොවැම්බර් මස 18 වන දින සාර්ථකව නිමාවට පත් කරන ලදී…