මුල් පිටුව ආයුර්වේද වෛද්‍ය සායනය
මුල් පිටුව ආයුර්වේද වෛද්‍ය සායනය

ආයුර්වේද වෛද්‍ය සායනය

සියලු සත්වයන්ගේ පරම ලාභය වූ නිරෝගීභාවය උදෙසා පාරම්පරික දේශීය වෛද්‍යවරු විසින් මෙහෙයවනු ලැබූ ආයුර්වේද වෛද්‍ය සායනය 2023 නොවැම්බර් මස 9 වන දින ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.