මුල් පිටුව තනතුරු පුරප්පාඩු
මුල් පිටුව තනතුරු පුරප්පාඩු

තනතුරු පුරප්පාඩු

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා ශ්‍රීලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

1.අධ්‍යක්ෂ ජනරාල් තනතුර ( HM 2.1)

02.නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර – (HM 1-3) – තනතුරු 01

03.අධ්‍යක්ෂ (තක්සේරු / රත්න විද්‍යාඥ) – (HM 1-1) – තනතුරු 01

04.අධ්‍යක්ෂ (රන් ප්‍රමාණය නිශ්චය කිරීම හා මුද්‍රා තැබීම) – (HM 1-1) – තනතුරු 01

05.සහකාර තක්සේරු රත්නවිද්‍යාඥ – (JM 1-1) – තනතුරු 03

භාගත කරන්න