මුල් පිටුව මැණික් අපනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
මුල් පිටුව මැණික් අපනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

මැණික් අපනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මැණික් අපනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් නොවැම්බර් 18 වැනි සෙනසුරාදා උදෑසන 10,30 සිට බේරුවල චීන කොටුව මැණික් මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔබගේ සහභාගීත්වය
අපනයන ප්‍රවර්ධන අංශය 011-2390653 යන දුරකථන අංකය හරහා හෝ
විද්‍යුත් තැපෑල ngjaexportpromotion@gmail.com හරහා තහවුරු කරන්න.
අයෝමා ඩයස් – සහකාර අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අලෙවිකරණය) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය