මුල් පිටුව රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ පවත්වනු ලැබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය
මුල් පිටුව රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ පවත්වනු ලැබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ පවත්වනු ලැබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් රත්නපුර සීවලි මධ්ය විද්යාලයේ පවත්වන මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනය සඳහා අධිකාරියේ තොරතුරු කුටියක් සංවිධානය කරන ලදී. එහිදී පාසල් දුවා දරුවන් දැනුවත් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ බලපත්ර ලබාදීමේ ක්රියාවලියද මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ක්රමවේදය පිළිබඳවද මැණික් හඳුනා ගැනීම පිළිබඳවද දැනුම බෙදා දෙමින් ඉතා සාර්ථක අන්දමින් මෙම වැඩසටහන ඔක්තෝබර් මස 15,16 දෙදින තුළ ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී