මුල් පිටුව පරිගණක සඳහා ලංසු කැඳවයි
මුල් පිටුව පරිගණක සඳහා ලංසු කැඳවයි

පරිගණක සඳහා ලංසු කැඳවයි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් ඩෙක්ස්ටොප් පරිගණක 11 ක් සහ ලැප්ටොප් 4 ක් මිලදි ගැනීම සඳහා සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ