මුල් පිටුව ශිල්පීය උපකරණ බෙදා දීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ස්වර්ණාභරණ වෙළදාමේ නිරතවන ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම
මුල් පිටුව ශිල්පීය උපකරණ බෙදා දීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ස්වර්ණාභරණ වෙළදාමේ නිරතවන ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම

ශිල්පීය උපකරණ බෙදා දීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ස්වර්ණාභරණ වෙළදාමේ නිරතවන ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම

ජුනි මස 8 සහ 9 යන දිනයන් වලදී ගාල්ල සහ හික්කඩුව යන නගර වල සාම්ප්‍රදායික ස්වර්ණාභරණ කර්මාන්තයේ නියුතු ශිල්පීන් සදහා ශිල්පීය උපකරණ බෙදා දීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ස්වර්ණාභරණ වෙළදාමේ නිරතවන ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ මාතර ප්‍රාදේශීය කාර්යාලය එක්ව සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ඩි සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ