මුල් පිටුව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම පිලිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
මුල් පිටුව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම පිලිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම පිලිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම පිලිබඳ දෙමුවාවත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයේ කඩ සාප්පු හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුව 2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා දින මැණික් කුළුන පරිශ්‍රයේදී පවත්වන ලදී