ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයෙහි (මැණික් කුළුණ) කඩ සාප්පු 11ක් බදු කුලී පදනම මත ලබාදීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටු සභාපති විසින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයෙහි නියැලෙන්නන් වෙනුවෙන් රත්නපුර දෙමුවාවන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයෙහි (මැණික් කුළුණ) කඩ සාප්පු 11ක් බදු කුලී පදනම මත ලබාදීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.
