මුල් පිටුව මැණික් වෙළෙඳ ස්ථානයන් ට අදාල බලපත්‍ර ලබාදීම
මුල් පිටුව මැණික් වෙළෙඳ ස්ථානයන් ට අදාල බලපත්‍ර ලබාදීම

මැණික් වෙළෙඳ ස්ථානයන් ට අදාල බලපත්‍ර ලබාදීම

කොළඹ – ක්‍රියාත්මක හා ප්‍රාදේශීය සංවර්ධන අංශය හා නාවුල ප්‍රාදේශීය කාර්‍යාලය එක්ව මධ්‍යම පළාතේ තෝරාගත් නගර කේන්ද්‍ර කරගෙන 2023.02.28 දින (කොටුගොඩැල්ල විදීය , රජ වීදිය , D.S. සේනානායක වීදිය , දිගන , කටුගස්තොට , අකුරණ ) ස්වර්ණාභරණ වෙළදසැල් ලියාපදිංචි කටයුතු , මැණික් වෙළෙඳ ස්ථානයන් ට අදාල බලපත්‍ර ලබාදීම හා මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන නබිෂා වෙළෙඳ සංකීර්ණයේ බස්නායක ජෙම්ස් ආයතන පරිශ්‍රයේදී එක්දින ජංගම සේවාවක් ද පවත්වන ලදි.