මුල් පිටුව අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනය සිදු කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023/01/26
මුල් පිටුව අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනය සිදු කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023/01/26

අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනය සිදු කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023/01/26

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මැණික් සහ ස්වර්ණභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනය සිදු කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023/01/26 වන දින කොළඹ කාර්යාලයේදී පැවැත්විනි.ඒ සඳහා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ඇති උනන්දුව ඉතා ප්‍රශංසනීය අතර නව අපනයනකරුවන් ක්ෂේත්‍රයට හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණක් ද වේ.මේ සඳහා ශ්‍රී ලංකා රෙගු අධිකාරියේ නිලධාරීන් ද සහභාගී විය.