මුල් පිටුව මොරගහකන්ද සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරන ලද මැණික් ගැරීම් බලපත්‍ර ලබාදීමේ කඩිනම් සේවාවක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වැල්ලෙවෙල කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේදී පැවැත්විණ
මුල් පිටුව මොරගහකන්ද සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරන ලද මැණික් ගැරීම් බලපත්‍ර ලබාදීමේ කඩිනම් සේවාවක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වැල්ලෙවෙල කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේදී පැවැත්විණ

මොරගහකන්ද සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරන ලද මැණික් ගැරීම් බලපත්‍ර ලබාදීමේ කඩිනම් සේවාවක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වැල්ලෙවෙල කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේදී පැවැත්විණ

මොරගහකන්ද සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරන ලද මැණික් ගැරීම් බලපත්‍ර ලබාදීමේ කඩිනම් සේවාවක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වැල්ලෙවෙල කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේදී පැවැත්විණ.
මේ සඳහා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක වලට අයත් මහවැලි ගොවින් සහ අනෙකුත් පතල් කර්මාන්තකරුවන් විශාල පිරිසක් සහභාගි විය.
එහිදි මැණික් ගැරිම් බලපත්‍ර 90ක් පමණ නිකුත් වු අතර නව අයදුම්පත්‍ර 200කට ආසන්න ප්‍රමාණයක් නිකුත් විය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී කොටස් වශයෙන් මැණික් ගැරීම් බලපත්‍ර දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරිමට අපේක්ෂිතය.