මුල් පිටුව රත්තරන් පිලිබඳ දැනුම සහ අවබෝධය ලබා දීමේ පුහුණු සැසියක්
මුල් පිටුව රත්තරන් පිලිබඳ දැනුම සහ අවබෝධය ලබා දීමේ පුහුණු සැසියක්

රත්තරන් පිලිබඳ දැනුම සහ අවබෝධය ලබා දීමේ පුහුණු සැසියක්

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා “රත්තරන් පිලිබඳ දැනුම සහ අවබෝධය ලබා දීමේ පුහුණු සැසියක් “2023.01.26 වන දින පවත්වන ලදී.එම පුහුණු වැඩසටහන මෙහෙයවන ලද්දේ අධිකාරියේ රන් ප්රමාණය නිශ්චය කිරීම සහ මුද්රා තැබීම අංශයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා විසිනි.