ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 350ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 350ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම සිදුවූ අතර මෙම අවස්ථාවට මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ඩි සිල්වා සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක යන මහත්වරුන් සහ සහභාගී විය.
