මුල් පිටුව නව අධ්‍යක්ෂ ජනරාල් මංගල විජේනායක මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව
මුල් පිටුව නව අධ්‍යක්ෂ ජනරාල් මංගල විජේනායක මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

නව අධ්‍යක්ෂ ජනරාල් මංගල විජේනායක මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් මංගල විජේනායක මහතා වැඩභාර ගැනිමේ උත්සව අවස්ථාව 2023.02.23 දින ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, කර්මාන්ත අමාත්‍යංශ අතිරේක ලේකම් කැලුම් විජේනායක මහතා සහ සභාපති විරාජ් ඩී සිල්වා මහතා ඇතුලු රාජ්‍ය නිලධාරි සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විය.