මුල් පිටුව ප්‍රතිභා ප්‍රභා අදධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශනය
මුල් පිටුව ප්‍රතිභා ප්‍රභා අදධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශනය

ප්‍රතිභා ප්‍රභා අදධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශනය

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ බදුල්ල ප්‍රාදේශීය උප කාර්යාලය විසින් ඔක්තෝම්බර් මස 17 වන දින හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වූ ප්‍රතිභා ප්‍රභා අදධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශනයක් සාර්ථකව පැවැත්වූ අතර එහිදී පාසැල් දරුවන්ට

ශ්‍රී ලංකාව තුළ හමුවූන මැණික් විශේෂ වල එකතුවක් ප්‍රදර්ශනය සඳහා ලබා දීම

මැණික් කර්මාන්තය ආශ්‍රිතව සිදු කරනු ලබන මැණික් කැපීම් හා පතල් කැපීම් කටයුතු සිදු කරනු ලබන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම

සහ

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීම සිදු කෙරිණි.