මුල් පිටුව බදුකුලි පදනම මත කඩ සාප්පු ලබා දීම ඇහැලියගොඩ ප්‍රාදේශිය කාර්යාලය
මුල් පිටුව බදුකුලි පදනම මත කඩ සාප්පු ලබා දීම ඇහැලියගොඩ ප්‍රාදේශිය කාර්යාලය

බදුකුලි පදනම මත කඩ සාප්පු ලබා දීම ඇහැලියගොඩ ප්‍රාදේශිය කාර්යාලය

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙනුවෙන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි‍යේ ඇහැලියගොඩ ප්‍රාදේශිය කාර්යාලයේ පළමු මහලේ සහ දෙවන මහලේ කඩ සාප්පු 06ක් බදුකුලී පදනම යටතේ බදු දීමට ඇත.

විමසීම් – එන්.පී සමරතුංග මහතා – 0716845298
අධ්‍යක්ෂ (ජාතික ක්‍රියාත්මක හා ප්‍රාදේශිය සංවර්ධන)