මුල් පිටුව මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ “නව නිපැයුම් සහිත විද්‍යා හා තාක්ෂණ” ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශන කුටියක්
මුල් පිටුව මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ “නව නිපැයුම් සහිත විද්‍යා හා තාක්ෂණ” ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශන කුටියක්

මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ “නව නිපැයුම් සහිත විද්‍යා හා තාක්ෂණ” ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශන කුටියක්

මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ “නව නිපැයුම් සහිත විද්‍යා හා තාක්ෂණ” ප්‍රදර්ශනයට සමගාමීව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ප්‍රදර්ශන කුටියක් සාර්ථකව පැවැත්වූ අතර එහිදී පාසැල් දරුවන්ට ශ්‍රී ලංකාව තුළ හමුවූන මැණික් විශේෂ වල එකතුවක් ප්‍රදර්ශනය සඳහා ලබා දීම

මැණික් කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම

සහ

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීම සිදු කෙරිණි.