මුල් පිටුව ලොතරැයි දිනුම් ඇදිම 2023
මුල් පිටුව ලොතරැයි දිනුම් ඇදිම 2023

ලොතරැයි දිනුම් ඇදිම 2023

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවා වනිතා සංවිධානයට ආධාර පිණිස සංවිධානය කරන ලද ලොතරැයි දිනුම් ඇදිම 2023 ජුනි මස 08 වන දින සභාපති ප්‍රධාන විධායක නිලධාරි විරාජ් ඩී සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එහිදි ජයග්‍රහණ ත්‍යාග ලබා ගත් සියලුමදෙනාට අප සංවිධානයේ සුභාශිංශන එක් කරන්නෙමු.
ජයග්‍රහකයින්
ප්‍රථම ත්‍යාගය – M.S. Ibraheem මහතා
දෙවන ත්‍යාගය – මනිෂා වීරරත්න මහත්මිය
තෙවන ත්‍යාගය – W.R. සංජීව මහතා
සැනසිලි ත්‍යාග
1. නලින් ප්‍රදීප් මහතා
2. ලසන්ත මහතා
3. Minarlo Gems and Jewellers
4. L. මලංගොඩ මහතා
5. චන්ද්‍රදාස මහාත – වේරවැල්ල