මුල් පිටුව 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ය ඉහලින්ම සමත් අධිකාරියේ සේවයේ නියුතු නිලධාරි මහත්ම මහත්මීන්ගේ දරුවන් තිදෙනෙකුට එම දරුවන්ගේ දක්ෂතාවයන් අගයමින් ත්‍යාග ලබා දීම
මුල් පිටුව 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ය ඉහලින්ම සමත් අධිකාරියේ සේවයේ නියුතු නිලධාරි මහත්ම මහත්මීන්ගේ දරුවන් තිදෙනෙකුට එම දරුවන්ගේ දක්ෂතාවයන් අගයමින් ත්‍යාග ලබා දීම

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ය ඉහලින්ම සමත් අධිකාරියේ සේවයේ නියුතු නිලධාරි මහත්ම මහත්මීන්ගේ දරුවන් තිදෙනෙකුට එම දරුවන්ගේ දක්ෂතාවයන් අගයමින් ත්‍යාග ලබා දීම

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවා වනිතා සංවිධානය විසින් 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ය ඉහලින්ම සමත් අධිකාරියේ සේවයේ නියුතු නිලධාරි මහත්ම මහත්මීන්ගේ දරුවන් තිදෙනෙකුට එම දරුවන්ගේ දක්ෂතාවයන් අගයමින් ත්‍යාග ලබා දීමට කටයුතු කරන ලදී.

K.D ප්‍රේමලාල් මහතාගේ දියණිය කේ.ඩී. සමාධි දම්සරා චන්ද්‍රසිරි

අනුෂා නිරෝෂනි මහත්මියගේ පුත් P. තාරුක් නිල්සර මධුසංඛ

L.L. නුවන් මහතාගේ දියණිය L.L. රමුදි නිසුල්පා