මුල් පිටුව ලංසු සඳහා ආරාධනයයි
මුල් පිටුව ලංසු සඳහා ආරාධනයයි

ලංසු සඳහා ආරාධනයයි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටු සභාපති විසින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙනුවෙන් රත්නපුර – දෙමුවාවත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයෙහි (මැණික් කුළුණ) කඩ සාප්පු 7 ක් බදුකුලී පදනම මත ලබාදීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.