මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර මැණික් කැපුම් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය
මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර මැණික් කැපුම් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය

මැණික් කැපුම් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය බලපත්රය ඉල්ලන්න

මැණික් කැපුම් බලපත්‍ර

මැණික් කැපීම් යන්ත්‍ර 01 – 10 දක්වා රු. 1000.00 + VAT
යන්ත්‍ර 10ට වඩා වැඩි නම් සෑම යන්ත්‍රයකටම රු. 100.00 + VAT

දියමන්ති කැපුම් බලපත්‍ර නිකුත් කිරීම

දියමන්ති කැපීමේ බලපත්‍ර ගාස්තු

01 – 50 රු. 7000.00
51 – 100 රු. 9500.00
100 වැඩි රු. 11000.00
මේ ගාස්තුවට VAT හා 10% මුද්දර බදු (උපරිම රු. 2000.00කට යටත්ව) ඇතුලත් වේ

දියමන්ති කැපීම් (උප කොන්ත්‍රාත් ) සදහා ගාස්තු

1 -5 රු. 700.00
6 – 10 රු. 1400.00
11 – 20 රු. 2750.00
21 – 30 රු. 4100.00
31 – 50 රු. 5500.00
යන්ත්‍ර 50 වඩා රු. 6900.00
මේ ගාස්තුවට VAT හා 10% මුද්දර බදු (උපරිම රු. 2000.00කට යටත්ව) ඇතුලත් වේ