අගනා මැණික් ඉල්ලම් වෙන්දේසිය – රත්නපුර දිස්ත්‍රික්කය කිරිඇල්ල
ඇහැළියගොඩ මුදුන්කොටුව කුරු ගඟ ආශ්‍රිතව අධිකාරිය භාරයට ගෙන ඇති මැණික් ඉල්ලම් වෙන්දේසිය
2024 අප්‍රේල් මස 29 වන දින පෙ.ව.10.00 ට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැළියගොඩ ප්‍රාදේශීය කාර්යාල පරීශ්‍රයේදී.
