මුල් පිටුව නව අපනයන සහ වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම
මුල් පිටුව නව අපනයන සහ වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම

නව අපනයන සහ වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම

 

ආරාධනාවයි !

 

චීන කොටුව මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මැතිතුමාගේ සහභාගීත්වයෙන්

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී සිල්වා මහතාගේ ආරධනයෙන්

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

නව අපනයන සහ වෙළඳ බලපත්‍ර නිකුත් කිරිමේ මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කිරිම

2023 ඔක්තෝම්බර් මස 04 වන බදාදා දින පෙ.ව.10.00ට

Gem Tower, නො.54, නලීම් හජ්ජියාර් මාවත, චීන කොටුව, බේරුවල නගරයේදී

 

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කර්මාන්ත අමාත්‍යාංශය