මුල් පිටුව මැණික් වෙළඳ බලපත්‍ර සහ ස්වර්ණාභරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමේ විශේෂ ජංගම සේවාව
මුල් පිටුව මැණික් වෙළඳ බලපත්‍ර සහ ස්වර්ණාභරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමේ විශේෂ ජංගම සේවාව

මැණික් වෙළඳ බලපත්‍ර සහ ස්වර්ණාභරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමේ විශේෂ ජංගම සේවාව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මැණික් වෙළඳ බලපත්‍ර සහ ස්වර්ණාභරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමේ විශේෂ ජංගම සේවාව 2024/03/10 වන දින S.W.R.D. බණ්ඩාරනායක මාවතේ කැප්පෙටිපොළ ශාලාව මහනුවර දී පෙරවරු 10.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2023 සඳහා ඔබ ලබාගත් බලපත්‍රය /ලියාපදිංචි සහතිකය සහ ඔබගේ ජාතික හැඳුනුම් පතේ පිටපතක් රැගෙන එදිනට පැමිණෙන්න.