මුල් පිටුව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් හට ණය පහසුකම් ලබා දීමේ යෝජනාවලියක් ආරම්භ කිිරිම
මුල් පිටුව මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් හට ණය පහසුකම් ලබා දීමේ යෝජනාවලියක් ආරම්භ කිිරිම

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් හට ණය පහසුකම් ලබා දීමේ යෝජනාවලියක් ආරම්භ කිිරිම

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සහ මහජන බැංකුව යන දෙපාර්ශවයන් අතර මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් හට ණය පහසුකම් ලබා දීමේ යෝජනාවලියක් ආරම්භ කිිරිම සඳහා අවබෝධතා ගිවිසුමක් 2022 දෙසැම්බර් 08 වන දින අත්සන් තබන ලදී.
දැනට පවතින ආර්ථික දුෂ්කර්තා මධ්‍යයේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා සහන සැපයිමේ අරමුණින් මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වේ.