ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස ජනක උදය කුමාර මහතා වැඩ භාර ගත් අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු චාමර සම්පත්ද සනායක, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා සහ අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
සිංහල බසින් යාවත්කාලින කර නැත