මුල් පිටුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ජනක උදය කුමාර මහතා වැඩ භාර ගන්නා ලදි
මුල් පිටුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ජනක උදය කුමාර මහතා වැඩ භාර ගන්නා ලදි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ජනක උදය කුමාර මහතා වැඩ භාර ගන්නා ලදි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ජනක උදය කුමාර මහතා වැඩ භාර ගත් අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු චාමර සම්පත්ද සනායක, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා සහ අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.