මුල් පිටුව අවුරුදු පොල
මුල් පිටුව අවුරුදු පොල

අවුරුදු පොල

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවා වනිතා සංවිධානය විසින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මුල් කරගෙන ” අවුරුදු පොල ” 2024.03.26 වන දින අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.