මුල් පිටුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින්මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා අපනයන ක්‍රමවේදය සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනයන සිදුකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2023 ජනවාරි මස 31 වන අඟහරුවාදා දින පෙ.ව 10.00 ට
ලග්ගල කළුගඟ සංජිව හෝටල් පරිශ්‍රයේදී පැවැත් වේ.
මේ සඳහා සහභාගී වීමට ඔබ සැමට ආරාධනා.

සහභාගීත්වය තහවුරු කිරීම සදහා අමතන්න –

සංජිව මුණමල්පේ – 0715362517
සහකාර අධ්‍යක්ෂ (ක්‍රියාත්මක හා ප්‍රාදේශිය සංවර්ධන) නාවුල

ප්‍රධාන කාර්යාලය – 011-2390653
හෝ
Email: ngjaexportpromotion@gmail.com.