මුල් පිටුව අභිනවයෙන් ඉදිකළ නව බුදු මැදුර විවෘත කිරීම
මුල් පිටුව අභිනවයෙන් ඉදිකළ නව බුදු මැදුර විවෘත කිරීම

අභිනවයෙන් ඉදිකළ නව බුදු මැදුර විවෘත කිරීම

අභිනවයෙන් ඉදිකළ නව බුදු මැදුර විවෘත කිරීම සහ වෙසක් පුන් පොහොයට සමගාමීව පැවැත්වූ මහා බත් දන්සැල රත්නපුර මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ගරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා සහ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා, අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, අනෙකුත් නිලධාරීන් , කාර්ය මණ්ඩලය ඇතුලු සමිභාවණීය අමුත්තන් පිරිසක් මෙම උත්සවයට සහභාගී විය