මුල් පිටුව ගෙවුඩ තාප පිරියම් කිරීමේ සහ මැණික් අධිකාරියේ කාර්‍යභාරය දැණුවත් කිරීමේ වැඩමුලුව
මුල් පිටුව ගෙවුඩ තාප පිරියම් කිරීමේ සහ මැණික් අධිකාරියේ කාර්‍යභාරය දැණුවත් කිරීමේ වැඩමුලුව

ගෙවුඩ තාප පිරියම් කිරීමේ සහ මැණික් අධිකාරියේ කාර්‍යභාරය දැණුවත් කිරීමේ වැඩමුලුව

ගෙවුඩ තාප පිරියම් කිරීමේ සහ මැණික් අධිකාරියේ කාර්‍යභාරය දැණුවත් කිරීමේ වැඩමුලුවක් ගරු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමාගේ සහ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් 2023/ 12 /21 දින බදුල්ල පුස්තකාල ශ්‍රවනාඝාරයේදී පැවත්විනි.

ඒ සදහා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුලු සමිභාවණීය අමුත්තන් පිරිසක් සහභාගී වන ලදී