මුල් පිටුව ස්වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය
මුල් පිටුව ස්වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය

ස්වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය

“ස්වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය” හි ආරම්භක වැඩසටහන ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ කමිටු පිහිටුවිම සිදු විය. එම වැඩසටහන 2021.02.02 වන දින වැඳි කුඹුර හන්දියේ පිහිටි මොණරාගල දිස්ත්‍රික් පුස්තකාල ශාලාවේදි පවත් වන ලදී.