රන් ආභරණ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් දැනුවත් කිරිම
ඉදිරියේදි නිෂ්පාදකයාගේ / වගකීමේ සලකුණ සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් සියලුම ස්වර්ණාභරණ අලෙවිසැල් අධිකාරිය මගින් පරික්ෂා කිරිමට නියමිත අතර 2023.01.01 සිට එම කොන්දේසි ඉටුනොකරන ස්වර්ණාභරණ නිෂ්පාදකයින් / වෙළඳ ව්‍යාපාරිකයින් / පුද්ගලයන්ට විරුද්ධව ගැසට් නිවේදනය සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි.
2023.01.01 දිනට පෙරාතුව නිෂ්පාදකයාගේ සලකුණ සඳහා ලියාපදිංචි කටයුතු කොළඹ 03, මැක්සන්ස් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්හි පිහිටි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රන්ප්‍රමාණය නිශ්චය කිරිම හා මුද්‍රා තැබිමේ අංශයට පැමිණ සිදුකර ගත යුතුය.
ස්වර්ණෘභරණ කාර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම
පහත සඳහන් ලේඛන සම්පුර්ණ කර අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර නිකුත් කිරිමට කටයුතු කරනු ලැබේ.
ස්වර්ණාභරණ කාර්මාන්තකරුවන් ලියාපදිංචි කිරිමේ සහතිකයක් ලබා ගැනීම සඳහා අය වන ගාස්තු
ස්වර්ණාභරණ කාර්මාන්තකරුවන් ලියාපදිංචි කිරිමේ අයදුම් පත
ස්වර්ණාභරණ ලියාපදිංචිය නිකුත් කර ඇති හිමිකරුවන් බාගත කරන්න