ස්වර්ණෘභරණ කාර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම බලපත්රය ඉල්ලන්න
අධිකාරිය විසින් නිකුත් කරනු ලබන අයදුම් පත සම්පුර්ණ කර ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත සහ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් නම් මැණික් වෙළෙඳාමද ඇතුලත් සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්, පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද අදාල ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත සමඟ ඡායාස්ථිත පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර නිකුත් කිරිමට කටයුතු කරනු ලැබේ
වර්ණ කාඩ්පත් නිකුත් කිරීම
ස්වර්ණාභරණ ලියාපදිංචි කිරිමේ සහතිකයක් ලබා ගැනීම සඳහා අය වන ගාස්තු
ස්වර්ණාභරණ ලියාපදිංචි කිරිමේ සහතිකය – රු. 5000.00
එක්දින ලබා ගැනීම සඳහා – රු. 1000 + VAT
වර්ණ කාඩ්පත ලබා ගැනීම සඳහා – රු. 1000 + VAT
Jewellery Application Download