මුල් පිටුව සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රාජකාරීන් ආරම්භ කිරීම චරිත්‍රනුකුලව සිදුකෙරිණි
මුල් පිටුව සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රාජකාරීන් ආරම්භ කිරීම චරිත්‍රනුකුලව සිදුකෙරිණි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රාජකාරීන් ආරම්භ කිරීම චරිත්‍රනුකුලව සිදුකෙරිණි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව 2024 අප්‍රේල් මස 16 වන දින රාජකාරීන් ආරම්භ කිරීමේ කටයුතු ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ

අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.